Rent

🏡 රද්දොළුගම Antique style නිවසක පිරිමි අයට පමණක් බෝඩිම් කාමර සදහා අලුතෙන් අලුත්වැඩියා කර ඇති,( තනි කාබර නැත )

LKR 14.000/day

Price negotiable

Private seller

As declared by the seller. Consumer protection rules for purchases from businesses do not apply. What this means

Gampaha District, Sri Lanka

Rent

Price details

Daily rate
LKR 14.000
Service fee
None
Deposit
None
For a 7-day rental
LKR 98.000

Paid in cash when you meet. ivault takes no commission.

Description

🏡 රද්දොළුගම Antique style නිවසක පිරිමි අයට පමණක් බෝඩිම් කාමර සදහා අලුතෙන් අලුත්වැඩියා කර ඇති, ( තනි කාබර නැත ) 📍 රද්දොළුගම,කුස්වල පාර,කොටරූපේ 🏠 බෝඩිම් පහසුකම් shared basis මත කුලියට දීමට ඇත. 👥 ඉඩකඩ: කමර 5ක් සහිත ,රැකියාවල නිරත අය 11 දෙනෙකු සඳහා නවාතැන් පහසුකම් ✅ කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයට විනාඩි 10ක දුරින් ✅ ඉතා ආරක්ෂිත හා සුවපහසු පරිසරය ✅ නිදහසේ සහ සැනසිල්ලෙන් නවාතැන් ගත හැක ✅ සියලුම මූලික පහසුකම් සහිතයි 🍳 උයා පිහා ගැනීමේ පහසුකම් (Cooking Facilities) 💡 ජල සහ විදුලි බිල්පත් සඳහා අමතර අය කිරීමක් නැත (No Extra Payment for Water & Electricity) 🎥 ආරක්ෂාව සඳහා CCTV කැමරා ස්ථාපනය කර ඇත. 📍 ප්‍රධාන ස්ථාන වෙත ඇති දුර *🛫 කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට විනාඩි 5 දුර රද්දොළුගම ස්කීම් එකට විනාඩි 5 දුර 🌳ගහ කොල පිරි නිස්කලංක පරිසරයක් 📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න: 0713 919163 ( whatsapp ) 0754840647 0112906868

Location

Gampaha District, Sri Lanka · approx. 1 km areaThe exact address is shared only with confirmed bookings.