Buy

නුවරඑළිය නගරයට 4Km පමනි සියලු පහසුකම් සහිත ඉඩමක් විකිණීමට

LKR 650.000

Price negotiable

Private seller

As declared by the seller. Consumer protection rules for purchases from businesses do not apply. What this means

Western Province, Sri Lanka

Buy

Price details

Price
LKR 650.000
Service fee
None
Buyer pays
LKR 650.000

Paid in cash when you meet. ivault takes no commission.

Description

📍 පිහිටීම: නුවරඑළිය නගරයට කිලෝමීටර් 4ක් පමණි. 🌿 සුවිශේෂීත්වය: සිත ඇදගන්නා ඉතාමත් අලංකාර, නිස්කලංක පරිසරය. වඩාත් සුදුසු වන්නේ: 💎සංචාරක ව්‍යාපෘති (Cabanas / Luxury Villas / Hotels) 🏡 💎වාණිජ වගා ව්‍යාපෘති (Agri-Tourism / Cultivation) 🌱 💎නිවාඩු නිකේතන සඳහා 🏖️ ආසන්නතම සංචාරක ආකර්ෂණ: 💎හෝර්ටන් තැන්න (Horton Plains) 🦌 💎අඹේවෙල (Ambewela) 🐄 💎ස්ට්‍රෝබෙරි ගොවිපළවල් (Strawberry Farms) 🍓 (මේ සියලු ස්ථාන වෙත ඉතාමත් ඉක්මනින් ළඟා විය හැක) 📐 ඉඩමේ ප්‍රමාණය: 💎සම්පූර්ණ ඉඩම පර්චස් 75කි. පචස් (1) මිල 650000/=( මිල සාකච්ඡා කරගත හැක) පචස් 8/10/12/15/20 ලෙසද ඔබගේ අවශ්‍යතාවය අනුව ඉඩමේ කොටස් මිලදි ගත හැක.! 072 769 3047 📞 වැඩි විස්තර සහ ඉඩම පරීක්ෂා කිරීම සඳහා අදම අමතන්න

Location

Western Province, Sri Lanka · approx. 30 km areaThe exact address is shared only with confirmed bookings.