Beschreibung
අපගේ ආදරණීය Rottweiler පිරිමි සුනඛයා සඳහා හොඳ ගැහැනු Rottweiler සුනඛයෙකු සොයනු ලැබේ. ✅ වර්ගය: Rottweiler ✅ වයස: අවුරුදු 1.5 ✅ සෞඛ්‍ය සම්පන්න, හොඳින් රැකබලා ගත් සුනඛයෙකි. 📍 ප්‍රදේශය: අනුරාධපුර ගැහැනු සුනඛයාගේ වයස, ඡායාරූප සහ විස්තර සමඟ Inbox කරන්න. 📞 072-4966665 වැඩි විස්තර සඳහා අමතන්න Genuine Rottweiler owners only. 🐾